Pawru Walallak Bendala Song Lyrics - පවුරු වළල්ලක් බැඳලා ගීතයේ පද පෙළ

Pawru Walallak Bendala Song Lyrics - පවුරු වළල්ලක් බැඳලා ගීතයේ පද පෙළ

Pawru Walallak Bendala Song Lyrics - පවුරු වළල්ලක් බැඳලා ගීතයේ පද පෙළ
Song Title : Pawru Walallak Bendala (පවුරු වළල්ලක් බැඳලා)
ගායනය : ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : සරත් දසනායක
නව සංගීත සංයෝජනය : ක්ලැරන්ස් විජේවර්ධන


පවුරු වළල්ලක් බැඳලා
සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා

කවුළු දොරින් බලා ඉඳිමි
‍ඔබ එනතුරු බලා ඉඳිමි //
ඇතින් පිය මනිනු දකිමි
සුසුම් හෙලා හඬා වැටෙමි
සුසුම් හෙලා හඬා වැටෙමි

පවුරු වළල්ලක් බැඳලා
සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා

නිරතුරු ඔබේ මුහුණ දකිමි
පෙම් සටනින් පැරද නොයමි //
ලොවක් නොමැත අපිට අහිමි
ඔබ හා මිස තනිව නොයමි
ඔබ හා මිස තනිව නොයමි

පවුරු වළල්ලක් බැඳලා
සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා //

මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pawru Walallak Bendala Song Lyrics - පවුරු වළල්ලක් බැඳලා ගීතයේ පද පෙළ Pawru Walallak Bendala Song Lyrics - පවුරු වළල්ලක් බැඳලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 27, 2021 Rating: 5

0 comments:

Post a Comment