Oba Malak Wela Song Lyrics - ඔබ මලක් වෙලා ගීතයේ පද පෙළ

Oba Malak Wela Song Lyrics - ඔබ මලක් වෙලා ගීතයේ පද පෙළ
Song Title : Oba Malak Wela (ඔබ මලක් වෙලා)
ගායනය : සෝමතිලක ජයමහ
සංගීතය : සෝමතිලක ජයමහ
ගී පද : සුනිල් ආරියරත්න


ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී...
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී...

සුළඟ වෙසින් මා එන කල
ඔබේ සුවඳ සෑහේ මට
මල් මුව රද ඔබ සමඟයි
මලේ සුවඳ මා අසලයි...

ඔබ මලක් වෙලා...//

ගඟක් වෙලා මා යන කල
ඔබේ එළිය සෑහේ මට
පුර හද නිළඹර සමඟයි
සඳේ එළිය මා අසලයි

ඔබ මලක් වෙලා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Malak Wela Song Lyrics - ඔබ මලක් වෙලා ගීතයේ පද පෙළ Oba Malak Wela Song Lyrics - ඔබ මලක් වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 22, 2021 Rating: 5

0 comments:

Post a Comment