Oba Kandule Upathayi Song Lyrics - ඔබ කඳුලේ උපතයි ගීතයේ පද පෙළ

Oba Kandule Upathayi Song Lyrics - ඔබ කඳුලේ උපතයි ගීතයේ පද පෙළ
Song Title : Oba Kandule Upathayi (ඔබ කඳුලේ උපතයි)
ගායනය : ප්‍රියා සූරියසේන
සංගීතය : ප්‍රියා සූරියසේන
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


ඔබ කඳුලේ උපතයි
හසරැල් උපත මමයි
කඳුල හෝ හසරැල්ලේ
ඉම අපිමයි

රැයට අසරණ වෙලා
හඬන පලඟැටි බලා
කඳුලු හෝ හසරැලී දකිමුදෝ
අවදිවන ලොව බලා
දොඩන ගිරවුන් සොයා
කඳුලු හෝ හසරැලී දකිමුදෝ

අඳුර අතරට වෙලා
ඉඳිමු කලුවර බලා
කඳුලෙනුයි හසරැලි උපන්නේ
අඳුර අතරට වෙලා
ඉඳිමු කලුවර බලා
කඳුලෙනුයි හසරැලි උපන්නේ

ඔබ කඳුලේ උපතයි
හසරැල් උපත මමයි
කඳුල හෝ හසරැල්ලේ
ඉම අපිමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Kandule Upathayi Song Lyrics - ඔබ කඳුලේ උපතයි ගීතයේ පද පෙළ Oba Kandule Upathayi Song Lyrics - ඔබ කඳුලේ උපතයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2021 Rating: 5

0 comments:

Post a Comment