Nisansale Api Hamuwela Song Lyrics - නිසංසලේ අපි හමුවෙලා ගීතයේ පද පෙළ

Nisansale Api Hamuwela Song Lyrics - නිසංසලේ අපි හමුවෙලා ගීතයේ පද පෙළ
Song Title : Nisansale Api Hamuwela (නිසංසලේ අපි හමුවෙලා)
ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ෂෙල්ටන් වීරරත්න


නිසංසලේ අපි හමුවෙලා
තැනක තනි වෙලා
පාළුවේ
ඉතින් සිනාසෙමු සැනසිලා
ලොවට සඟවලා
ආදරේ //

සඳක් වලා ගැබ තනි වෙලා
ලොවට ඉඟි කලා පායලා
තුරු ලතා සීත මද නලේ
මුසුව විසිරිලා ගීතිකා

නිසංසලේ අපි හමුවෙලා
තැනක තනි වෙලා
පාළුවේ
ඉතින් සිනාසෙමු සැනසිලා
ලොවට සඟවලා
ආදරේ

දසන්තයේ පිණි අතුරලා
අඳුර ගොළු වෙලා මාරුතේ
මග බලා දෑස තනි වෙලා
සබඳ එන තුරා මාවතේ

නිසංසලේ අපි හමුවෙලා
තැනක තනි වෙලා
පාළුවේ
ඉතින් සිනාසෙමු සැනසිලා
ලොවට සඟවලා
ආදරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nisansale Api Hamuwela Song Lyrics - නිසංසලේ අපි හමුවෙලා ගීතයේ පද පෙළ Nisansale Api Hamuwela Song Lyrics - නිසංසලේ අපි හමුවෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 27, 2021 Rating: 5

0 comments:

Post a Comment