Niranjala Katado Adarelu Dan Song Lyrics - නිරන්ජලා කාටදෝ ආදරේලු දැන් ගීතයේ පද පෙළ

Niranjala Katado Adarelu Dan Song Lyrics - නිරන්ජලා කාටදෝ ආදරේලු දැන් ගීතයේ පද පෙළ

Niranjala Katado Adarelu Dan Song Lyrics - නිරන්ජලා කාටදෝ ආදරේලු දැන් ගීතයේ පද පෙළ
Song Title : Niranjala Katado Adarelu Dan (නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්)
ගායනය : ප්‍රියන්ත ප්‍රනාන්දු, ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : අජන්තා රණසිංහ


නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං //

සමනළයි සමන් මලයි
ඒ වගේලු පෙම්වතුන්
මලින් මලේ ආදරේ
අපිට ආස නෑ

ප්‍රියංගනී කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං

දගකාරෙන් නුහුරු කතා
මට කියන්න කෙනෙකු නෑ
හිතින් හඬන ආදරේ
අපට ඕනෙ නෑ

කුසුම්ලතා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Niranjala Katado Adarelu Dan Song Lyrics - නිරන්ජලා කාටදෝ ආදරේලු දැන් ගීතයේ පද පෙළ Niranjala Katado Adarelu Dan Song Lyrics - නිරන්ජලා කාටදෝ ආදරේලු දැන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 28, 2021 Rating: 5

0 comments:

Post a Comment