Kumaranane Song Lyrics - කුමරාණනේ ගීතයේ පද පෙළ

Kumaranane Song Lyrics - කුමරාණනේ ගීතයේ පද පෙළ
Song Title : Kumaranane (කුමරාණනේ)
ගායනය : මරියසෙල් ගුණතිලක
සංගීතය : නවරත්න ගමගේ
ගී පද : උපුල් ශාන්ත සන්නස්ගල


කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේ

සඳුටත් කියලා
හිරුටත් කියාලා
ඔබ තරුවෙන් අරන් ගියා
සුවඳ සදා පෙති විහිදා
සුමුදු සිනා විඳි සිහිනේ
කඳුළින්ද ගිණි බින්නේ

සුසුමක් තියලා
සුවඳත් තියලා
ඔබ සුවඳ අරන් ගියා
මගේ කියා දෑස පියා
මම ඔබේ ලඟින් හිටියා
ඔබ ගව් සිය දුර ඇදුනා

කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kumaranane Song Lyrics - කුමරාණනේ ගීතයේ පද පෙළ Kumaranane Song Lyrics - කුමරාණනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 19, 2021 Rating: 5

0 comments:

Post a Comment