Your Choice Way

Yowun Seena Loke Song Lyrics - යොවුන් සීන ලෝකේ ගීතයේ පද පෙළ

Yowun Seena Loke Song Lyrics - යොවුන් සීන ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Yowun Seena Loke (යොවුන් සීන ලෝකේ)
ගායනය : මරියසෙල් ගුණතිලක
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : වර්නන් පෙරේරා


යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා //
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දිහා

සෝදුක් තැවුල් ආදරේ නෑ සිතේ
මාගේ ලොවේ ගීතයයි ජිවිතේ
ඒ වන් ලොවේ  එන්න මා හා බැඳී
ඔබගේ සවන් දෝත පාලා

යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දිහා

අහසේ වලාවේ නැගී පාවෙමූ
මුහුදේ තරංගා දියේ නෑවෙමූ
රෑ හෝ දිවා ජීවිතේ මල් වියේ
අත්වැල් බැඳන් එන්න මා හා

යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා //
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දිහා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yowun Seena Loke Song Lyrics - යොවුන් සීන ලෝකේ ගීතයේ පද පෙළ Yowun Seena Loke Song Lyrics - යොවුන් සීන ලෝකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, July 19, 2021 Rating: 5

0 comments:

Post a Comment