Ha Mal Pipenne Song Lyrics - හා මල් පිපෙන්නෙ ගීතයේ පද පෙළ

Ha Mal Pipenne Song Lyrics - හා මල් පිපෙන්නෙ ගීතයේ පද පෙළ
Song Title : Ha Mal Pipenne (හා මල් පිපෙන්නෙ)
ගායනය : ක්‍රිස්ටෝපර් පෝල්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල (lou monte - che la luna mezzo mare ගීතය ඇසුරින්)
ගී පද : ගුණරත්න අබේසේකර


හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //

ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
ඔබෙ රුව හන්දා
wන්දා
කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය
මට නැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //

අහල පහල නිළමෙලාට ටිකිරිලාට ගෙදර අයට
බොරුවක් කියලා
ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා
උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ
මම සැඟවී ඉන්නම්
පෝය දාට වන්දනාවෙ නුවර යන්න එන්නම්

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //

ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
ඔබෙ රුව හන්දා
පැල්කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය
මට නැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //

"Luna Mezzo Mare," ඉතාලි ගීයේ තනුවට නිර්මානය වූවකි.

ඉතාලි ගීයේ පද

C'è 'na luna mezz'u mare
Mamma mia m'a maritare
Figlia mia a cu te dare
Mamma mia pensace tu
 
Se te piglio lu pesciaiole
Isse vai isse vene
Sempe lu pesce mane tene
Se ce 'ncappa la fantasia
Te pesculia figghiuzza mia
 
Là lariulà pesce fritt'e baccalà
Uei cumpà, un calamare c'eggi'accattà
 
C'è 'na luna mezz'u mare
Mamma mia m'a maritare
Figlia mia a cu te dare
Mamma mia pensace tu
 
Se te piglio lu pulezia
Isse vai isse vene
Semp'a scuppetta mane tene
Se ce 'ncappa la fantasia
Te scuppettea figghiuzza mia
 
Là lariulà pesce fritt'e baccalà
Uei cumpà 'na scuppetta c'eggi'accattà


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ha Mal Pipenne Song Lyrics - හා මල් පිපෙන්නෙ ගීතයේ පද පෙළ Ha Mal Pipenne Song Lyrics - හා මල් පිපෙන්නෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 31, 2021 Rating: 5

0 comments:

Post a Comment