Awwe Muthu Ata Wapura Song Lyrics - අව්වේ මුතු ඇට වපුරා ගීතයේ පද පෙළ

Awwe Muthu Ata Wapura Song Lyrics - අව්වේ මුතු ඇට වපුරා ගීතයේ පද පෙළ
Song Title : Awwe Muthu Ata Wapura (අව්වේ මුතු ඇට වපුරා)
ගායනය : ක්‍රීශාන්ත එරන්දක
සංගීතය : ගුණදාස කපුගේ
ගී පද : ගයාමන් දිසානායක


අව්වේ මුතු ඇට වපුරා..
ඒ මුතු පනමට හරවා..
අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ..
ඉඳ හිනැහෙන්නේ..අපෙ අප්පච්චී..
නුඹ කුසගින්නේ..අපෙ අප්පච්චී..

අපා දෙපා සිව්පාවුන්..
ගෙන එන වින වලකන්නට..
සනසා නුඹ අප වටකර දඬුවැට වෙච්චී..
මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී...

අව්වේ මුතු ඇට වපුරා..
ඒ මුතු පනමට හරවා..
අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ..
ඉඳ හිනැහෙන්නේ..අපෙ අප්පච්චී..
නුඹ කුසගින්නේ..අපෙ අප්පච්චී..

ජීවිතයේ බඹර හෙලේ..
පැණි හොයලා රූටන්නේ..
හිත හයියට කල වැල්පොට වරපොට වෙච්චී
විරිය පාරමිතා පුරණ අපෙ අප්පච්චී..

අව්වේ මුතු ඇට වපුරා..
ඒ මුතු පනමට හරවා..
අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ..
ඉඳ හිනැහෙන්නේ..අපෙ අප්පච්චී..
නුඹ කුසගින්නේ..අපෙ අප්පච්චී..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awwe Muthu Ata Wapura Song Lyrics - අව්වේ මුතු ඇට වපුරා ගීතයේ පද පෙළ Awwe Muthu Ata Wapura Song Lyrics - අව්වේ මුතු ඇට වපුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2021 Rating: 5

0 comments:

Post a Comment