Liyu Kavi Pada Song Lyrics - ලියු කවි පද ගීතයේ පද පෙළ

Liyu Kavi Pada Song Lyrics - ලියු කවි පද ගීතයේ පද පෙළ
Song Title : Liyu Kavi Pada (ලියු කවි පද)
Original Artist : Krishantha Erandaka & Uresha Ravihari
Cover Artist : Harsha Maduranga
Cover Music : Sithum Abhisheka


ලියාගන්නට බෑරිව ලතෑවුනු
එකම එක දිග පුන්චි කවියක්
තවම ලියනවා මන්
තවම ලියනවා මන්
නුඹේ සුවද රෑදී පපුව ගෑඹුරේ
කියාගන්නට බෑරිව සිරවුනු
එකම එක දිග පුන්චි පෑතුමක්
තවම පතනවා මන්
තවම පතනවා මන්

උනුසුමක් රෑදි පළල් උරයක

වෙලී සෑතපි නිදන යුගයක
නුඹේ සුසුමක් සමග මියෑදී
‍යන්න තිබුනා නම්
මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
කදුලු නෑ එහෙනම්

සදවතක රෑදි සදලුතලයක

තරු කෑටක් වී වෑටුනු දවසක
ලතෙත් සෙනෙහස නුඹේ සිත ලග
රෑදී නොතිබුනි නම්
මගෙ දරදඩු පිරිමි හිත යට
කදුලු නෑ එහෙනම්
ලියු කවි පද දහක් අතරේ
ලියාගන්නට බෑරිව ලතෑවුනු
එකම එක දිග පුන්චි කවියක්
තවම ලියනවා මන්
තවම ලියනවා මන්


නුඹේ සුවද රෑදී පපුව ගෑඹුරේ
කියාගන්නට බෑරිව සිරවුනු
එකම එක දිග පුන්චි පෑතුමක්
තවම පතනවා මන්
තවම පතනවා මන්
හා හා හා හා
හා හා හා හා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Liyu Kavi Pada Song Lyrics - ලියු කවි පද ගීතයේ පද පෙළ Liyu Kavi Pada Song Lyrics - ලියු කවි පද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2021 Rating: 5

0 comments:

Post a Comment