Api Ayeth Hamunowuna Nam Song Lyrics - අපි ආයෙත් හමුනොවුනා නම් ගීතයේ පද පෙළ

Api Ayeth Hamunowuna Nam Song Lyrics - අපි ආයෙත් හමුනොවුනා නම් ගීතයේ පද පෙළ
Song Title : Api Ayeth Hamunowuna Nam (අපි ආයෙත් හමුනොවුනා නම්)
ගායනය : සෝමතිලක ජයමහ
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : වික්ටර් රත්නායක


අපි ආයෙත් හමුනොවුනා නම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යලි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමුනොවුනානම්

ඔබ නාදුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි..//
හුඟ කලකින් හමුවී සෝ ලතැවුල්
අදත් විදින්නේ මා පමණයි...

අපි ආයෙත් හමුනොවුනා නම්..

සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ...//
ආදරයේ කඳුලින් මිය යන්නද
ජීවිත ඉරණම විසදෙන්නේ..

අපි ආයෙත් හමුනොවුනා නම්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Ayeth Hamunowuna Nam Song Lyrics - අපි ආයෙත් හමුනොවුනා නම් ගීතයේ පද පෙළ Api Ayeth Hamunowuna Nam Song Lyrics - අපි ආයෙත් හමුනොවුනා නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2021 Rating: 5

0 comments:

Post a Comment