Yannemi Song Lyrics - යන්නෙමි ගීතයේ පද පෙළ

Yannemi Song Lyrics - යන්නෙමි ගීතයේ පද පෙළ
Song Title : Yannemi (යන්නෙමි)
Artist : Vidura Jayasooriya
Lyrics : Kushan Shalika
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala
Motion video : Chameera J Hettiarachchi 
Guitar Arr : Kavin Harshana


පලා යන්නෙමි
පමා වී ආ ලොවින්
තවත් හිඳ පලක් නොම වේ ඉතිං
පලා යන්නෙමි පමා වී
ආ ලොවින්

සිතුවිලි පවා පමණට වැඩියෙන් සිතේ
නුඹ නිසා, හෙට දින ලතැවුල් මැවේ
කුමක්නම් කරම්දෝ සිතා
බලාගත් අත බලා
මුළු රෑ ගෙවේ

ජීවිතේ සොදුරු මොහොතක් අපේ
හදවතින් සදා නොමැකී තියේ
පමා වී ආ වසන්තේ හැරදමා
යන මොහොත ලං ලං ලංව එන බව හැඟේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yannemi Song Lyrics - යන්නෙමි ගීතයේ පද පෙළ Yannemi Song Lyrics - යන්නෙමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2021 Rating: 5

0 comments:

Post a Comment