Tharu Paya Song Lyrics - තරු පායා ගීතයේ පද පෙළ

Tharu Paya Song Lyrics - තරු පායා ගීතයේ පද පෙළ
Song Title : Tharu Paya (තරු පායා)
Vocals : Roshen Lakshitha
Produced by PasanLiyanage@RedFoxRecords 
Lyric by Roshen Lakshitha
Melody by Roshen Lakshitha
Guitars by Mahi Pasquel
Flutes by Nuwan Balasooriya
Recorded by Lakmina and Rihan @ Redfox
Mixed and Mastered @ Redfox
Art work by Kushan Alweera
Video by  Senesh De Silva


තරු පායා ඒ ඇත මේ රැයේ ….
දිදුලන එක තරුවක් ඇතේ ….
ඔබ ඒ තරුවද මට සිතේ….
ඔබෙ මතකය රිදවයි රැයේ….

ඔබ කී වදන් සිහිවේ..
මගේ දෙනෙතට කදුළු පිරේ..
ළඳේ ඇයි මා හැර ගියේ ..
ඒ හින්දයි මට හැඩුනේ..

මම මග බලමින් ඉන්නම් ..
ඔබ යළි මා වෙත ඒ නම්..
මේ දැන් ඔබ පැමිණේ නම් ..
ප්‍රියේ මම සැනසෙන්නම් ….

මගේ ආදරණීය ලදේ….
පාළුයි ඔබ නැති මගෙ ලොවේ….
ඔබේ මතකය පමණක් ඇතේ….
ඔබ දිදුළයි සැමදා හදේ ….

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharu Paya Song Lyrics - තරු පායා ගීතයේ පද පෙළ Tharu Paya Song Lyrics - තරු පායා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2021 Rating: 5

0 comments:

Post a Comment