Seethala Sanda Eliye Song Lyrics - සීතල සඳ එළියේ ගීතයේ පද පෙළ

Seethala Sanda Eliye Song Lyrics - සීතල සඳ එළියේ ගීතයේ පද පෙළ
Song Title : Seethala Sanda Eliye (සීතල සඳ එළියේ)
ගායනය : අනිල් භාරතී


සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
සුන්දර සිහින මවා මා ඉන්නම් //

ඔබ වේ මාගේ ප්‍රිය සොඳුරී
ගොතලා කීවා ගී මිහිරි
පරදයි වාගේ කෝකිළ නාදේ
දෙසවන මාගේ රස මැවුනේ

සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
සුන්දර සිහින මවා මා ඉන්නම්

ඔබ හා එක් වී සැන්දෑවේ
ඔරු පැද යන්නම් ගංඟාවේ
ඔය හැඩ මූණේ පෙම් මදහාසේ
කිසි දින නෑනේ අඩු වූයේ

සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
සුන්දර සිහින මවා මා ඉන්නම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seethala Sanda Eliye Song Lyrics - සීතල සඳ එළියේ ගීතයේ පද පෙළ Seethala Sanda Eliye Song Lyrics - සීතල සඳ එළියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 09, 2021 Rating: 5

0 comments:

Post a Comment