Ree Ahase Song Lyrics - රෑ අහසේ ගීතයේ පද පෙළ

Ree Ahase Song Lyrics - රෑ අහසේ ගීතයේ පද පෙළ
Song Title : Ree Ahase (රෑ අහසේ)
Artiste : Billy Fernando 
Lyrics : Nandana Wickramage
Music : Billy Fernando 


සැමදා මගේමයි කීවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි ඉවත බලා
සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනිවෙලා

රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ

ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
පෙරසේම අදටත් ඇහෙනවා
වෙන් වී ගියේ ඇයි සිහිවේ ඔයාමයි
හිත මගේ හඬා වැටෙනවා

රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ

රෑ අහසේ තරු පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ

රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ree Ahase Song Lyrics - රෑ අහසේ ගීතයේ පද පෙළ Ree Ahase Song Lyrics - රෑ අහසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 15, 2021 Rating: 5

0 comments:

Post a Comment