Paata Dedunne Song Lyrics - පාට දේදුන්නේ ගීතයේ පද පෙළ

Paata Dedunne Song Lyrics - පාට දේදුන්නේ ගීතයේ පද පෙළ
Song Title : Paata Dedunne (පාට දේදුන්නේ)
Artists : Mahiru Senarathne,Dhyan Hewage,Didula Tharusara
Melody : Mahiru Senarathne
Lyrics : Didula Tharusara D'COMP
Music Composed, Mixed, and Mastered : Mahiru Senarathne Mahiru Records
Co-Music Producer : Rashan Pramuditha Balasooriya


පාට දේදුන්නේ
රැදි පාට ඕවිල්ලේ
හීන සාගරේ සිනා රැදේ
රේනු මෙන් පාවේ
සුලගේ වරින් වරේ
රොන් සොයා ඇදෙයි බිඟුන් වටේ
ආදරේ සැප සාදරෙන්
සැම ලෝකයේ දකිනා
ජීවිතේ මුල පෑදෙනා
මල් පාට සේදී යෙනා

පේන මල්පාරේ
ඇති රෝස කටු පදුරේ
රොන් තිබෙයි නමුත්
විසයි ලොවේ
මල් සිනා යායේ
නොම දෙන් වරින් වරේ
ස්නේහ ආලයෙන්
හිදින් ලෝවේ

ආදරේ සැප සාදරෙන්
සැම ලෝකයේ දකිනා
ජීවිතේ මුල පෑදෙනා මල්
පාට සේදී යෙනා

ආදරේ සැප සාදරෙන්
සැම ලෝකයේ දකිනා
ජීවිතේ මුල පෑදෙනා මල්
පාට සේදී යෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paata Dedunne Song Lyrics - පාට දේදුන්නේ ගීතයේ පද පෙළ Paata Dedunne Song Lyrics - පාට දේදුන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2021 Rating: 5

0 comments:

Post a Comment