Nobala Ma Diha (Sinawan Gena) Song Lyrics - නොබලා මා දිහා (සිනාවන් ගෙනා) ගීතයේ පද පෙළ

Nobala Ma Diha (Sinawan Gena) Song Lyrics - නොබලා මා දිහා (සිනාවන් ගෙනා) ගීතයේ පද පෙළ
Song Title : Nobala Ma Diha (Sinawan Gena) (නොබලා මා දිහා (සිනාවන් ගෙනා))
ගායනය : රයිනි චාරුකා
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : කපිල්



නොබලා - මා දිහා ඔයා..
යනවා - කාගෙදෝ වෙලා..
සඟවා - වේදනා දරා..
හැමදා - ආදරේ කළා..
ඔබ නොයනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා...

සිනාවන් ගෙනා - වසන්තේ දමා
කොහේ යන්නදෝ - පියාඹලා..
ඔයාගෙන් එහා - ලොවක් නෑ මවා
මගේ ජීවිතේ - වගේ ඔයා..

පෙම්කෙරුව ඒ අතීතේ වෙන්වී ගියා..
මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා..
දැනෙනා මිලාන වේදනා..
සඟවා හිදින්න බෑ සදා
ඉකිගා හඬාන රෑ පුරා
පෙර පෑ සිනාව සේඳුනා..
බලාන ඉන්නවා සිතා...

සිනාවන්ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියාඹලා

සන්තෝස යාමෙ රහසින් බොඳවී ගියා..
දුක්වින්ද කාලේ සැනකින් ලැබිලා මෙදා..
මතකේ තියාන කී කතා..
දිවියේ පුරාම ඉන්නවා..
මට දාලා යන්න බෑ ඔයා..
නොපමාව එන්න මා සොයා..
සමාව තියෙනවා සදා..

සිනාවන් ගෙනා - වසන්තේ දමා
කොහේ යන්නදෝ - පියාඹලා..
ඔයාගෙන් එහා - ලොවක් නෑ මවා
මගේ ජීවිතේ - වගේ ඔයා..

නොබලා මා දිහා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nobala Ma Diha (Sinawan Gena) Song Lyrics - නොබලා මා දිහා (සිනාවන් ගෙනා) ගීතයේ පද පෙළ Nobala Ma Diha (Sinawan Gena) Song Lyrics - නොබලා මා දිහා (සිනාවන් ගෙනා) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2021 Rating: 5

0 comments:

Post a Comment