Oba Yanna Song Lyrics - ඔබ යන්න ගීතයේ පද පෙළ

Oba Yanna Song Lyrics - ඔබ යන්න ගීතයේ පද පෙළ
Song Title : Oba Yanna (ඔබ යන්න)
Singing : Milin Rupasinghe (මිලින් රූපසිංහ මහත්මා)


එපා තවත් මගෙ හිත රිදවන්න
එපා..තවත් මගෙ හිත රිදවන්න
ආල නුරා කම් පෑවට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදු
ඔබ යන්න…ඔබ යන්න…

හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියට
නුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවට
නුඹ නැතිව බැරි වුනත් උණුහුමකට මා ලඟ
පෙම් කරන්න බෑ යළි ගොළුවූ හදකට
ඔබ යන්න…ඔබ යන්න…

හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියට
නුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවට
නුඹ නැතිව බැරි වුනත් උණුහුමකට මා ලඟ
පෙම් කරන්න බෑ යළි ගොළුවූ හදකට
ඔබ යන්න…ඔබ යන්න…

හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියට
නුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවට
නුඹ නැතිව බැරි වුනත් උණුහුමකට මා ලඟ
පෙම් කරන්න බෑ යළි ගොළුවූ හදකට
ඔබ යන්න…ඔබ යන්න…

එපා තවත් මගෙ හිත රිදවන්න
එපා..තවත් මගෙ හිත රිදවන්න
ආල නුරා කම් පෑවට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදු
ඔබ යන්න…ඔබ යන්න…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Yanna Song Lyrics - ඔබ යන්න ගීතයේ පද පෙළ Oba Yanna Song Lyrics - ඔබ යන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 27, 2021 Rating: 5

0 comments:

Post a Comment