Oba Mata Himi Na Kiyala Song Lyrics - ඔබව මට හිමි නෑ කියලා ගීතයේ පද පෙළ

Oba Mata Himi Na Kiyala Song Lyrics - ඔබව මට හිමි නෑ කියලා ගීතයේ පද පෙළ
Song Title : Oba Mata Himi Na Kiyala (ඔබව මට හිමි නෑකියලා)
Artist : Dushyanth Weeraman
Music : Chamath Sangeeth
Lyrics : Aradhana Ekanayaka
Video Production : Fine Arts Creations
Video Director, Camera, Video Editor : Kasun Malinda


ඔබව මට හිමි නෑ කියලා.. කොහොම ඉන්නද වෙන්වෙලා..
හිතම ඔබ ලඟ නැවතීලා.. දුරින් හිටියට තනිවෙලා..
කඳුලේ මා තනිවෙලා.. හැඬුවේ ඔබ නිසා..
කඳුලේ මා තනිවුනා.. හැඬුවේ ඔබ නිසා..

ඔබව නොදැක.. හිඳින විටදි.. දෑස මා හඬවනා..
තුරුලෙ ඔබේ.. ඉන්න නැතිව .. හිතම තැවෙනවා..
රෑ සීතලේ තනිවී.. මා දෑසේ ඔබ වෙලෙනා..
කවදාද ඉන්නෙ ඔයා.. මට ලංවෙලා..

ඔබව මට හිමි නෑ කියලා.. කොහොම ඉන්නද වෙන්වෙලා..
හිතම ඔබ ලඟ නැවතීලා.. දුරින් හිටියට තනිවෙලා..
කඳුලේ මා තනිවෙලා.. හැඬුවේ ඔබ නිසා..
කඳුලේ මා තනිවුනා.. හැඬුවේ ඔබ නිසා..

සිහින අතරේ.. සුවඳ ඔබේ.. ලඟම දැනෙනවා..
දුරක ඉඳන්.. දෑස් ඔබේ.. මදෙස බලනවා..
නෑ තාම මට හිමි වී.. ඔය දෑස අන්සතු වී..
කවදාද ඉන්නෙ ඔයා.. මට ලංවෙලා…

ඔබව මට හිමි නෑ කියලා.. කොහොම ඉන්නද වෙන්වෙලා..
හිතම ඔබ ලඟ නැවතීලා.. දුරින් හිටියට තනිවෙලා..
කඳුලේ මා තනිවෙලා.. හැඬුවේ ඔබ නිසා..
කඳුලේ මා තනිවුනා.. හැඬුවේ ඔබ නිසා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Mata Himi Na Kiyala Song Lyrics - ඔබව මට හිමි නෑ කියලා ගීතයේ පද පෙළ Oba Mata Himi Na Kiyala Song Lyrics - ඔබව මට හිමි නෑ කියලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 27, 2021 Rating: 5

0 comments:

Post a Comment