Oba Dedunna Akasaye Song Lyrics - ඔබ දේදුන්න ආකාසයේ ගීතයේ පද පෙළ

Oba Dedunna Akasaye Song Lyrics - ඔබ දේදුන්න ආකාසයේ ගීතයේ පද පෙළ
Song Title : Oba Dedunna Akasaye (ඔබ දේදුන්න ආකාසයේ)
ගායනය : මර්වින් පෙරේරා
සංගීතය : මර්වින් පෙරේරා
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ

සුළ‍ඟේ නළවා
පෙර සේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා//

ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ

ගගනේ පියඹා
කැදලි නොඅඹා
ඔබ ආ ගිය දා
සිට මා ඉන්නේ උමතු වෙලා//

ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ

ඔබ මල් විලකි
මා එහි මලකි
සුවඳින් කැලතී
යමු පීනන්න දියවැල් සලා//

ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Dedunna Akasaye Song Lyrics - ඔබ දේදුන්න ආකාසයේ ගීතයේ පද පෙළ Oba Dedunna Akasaye Song Lyrics - ඔබ දේදුන්න ආකාසයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2021 Rating: 5

0 comments:

Post a Comment