Nisansale Ma Thaniyen Song Lyrics - නිසංසලේ මා තනියෙන් ගීතයේ පද පෙළ

Nisansale Ma Thaniyen Song Lyrics - නිසංසලේ මා තනියෙන් ගීතයේ පද පෙළ
Song Title : Nisansale Ma Thaniyen (නිසංසලේ මා තනියෙන්)
ගායනය : නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : කුසුම් පීරිස්


නිසංසලේ මා තනියෙන්
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
නිසංසලේ  මා තනියෙන්

නිසල සිතේ ඒ සසළ සුසුම්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්
සසල දෙතොල් නිසල හඬින්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්

නිසංසලේ මා තනියෙන්...

දෑසක ගොළු වුණු තනිය නිවාලන
දෑසක් සෙව්වෙමි සසර පුරා
අඳුරු නිශාවක පිපුණු සඳක් සේ
ඔබ හමු වූවා නො සිතු ලෙසින්

නිසංසලේ මා තනියෙන්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nisansale Ma Thaniyen Song Lyrics - නිසංසලේ මා තනියෙන් ගීතයේ පද පෙළ Nisansale Ma Thaniyen Song Lyrics - නිසංසලේ මා තනියෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 12, 2021 Rating: 5

0 comments:

Post a Comment