Nethu Piyan Wasena Thura Song Lyrics - නෙතු පියන් වැසෙනා තුරා ගීතයේ පද පෙළ

Nethu Piyan Wasena Thura Song Lyrics - නෙතු පියන් වැසෙනා තුරා ගීතයේ පද පෙළ
Song Title : Nethu Piyan Wasena Thura (නෙතු පියන් වැසෙනා තුරා)
ගායනය : මංජුල පුෂ්පකුමාර
පද රචනය : සුජිත් ප්‍රියාන්
සංගීතය : චන්දන වල්පොල


නෙතු පියන් වැසෙනා තුරා
එකට ඉමු යැයි කී ඔයා..
පෙම් දැහැන් බිඳ දුර ගියා
මගේ සිහිනය බොදවෙලා..
දෙතැන සිටියත් වෙන් වෙලා
මගේ සිත ඔබ ලඟ සදා..
ගියා දන්නවා නම් ඔයා
යලි සොයා එයි පියඹලා...

මවපු සිහින මතක ද අඳුරේ මට තුරුල් වෙලා..
කියපුවදන් ඇසෙනවා තාමත් රත්තරන් ඔයා..
සසර පුරා පතමින් ආවත් ඔබ මගේ වෙලා..
ඔබේ ආදරේ කඳුලක් වී මා ලඟ නතර වෙලා..

නෙතු පියන් වැසෙනා තුරා..

හදින් හදට යාවී උන්නේ හුස්මටත් වඩා..
සුවඳ ඔබෙ දැනෙනවා තාමත් වෙලී මා වටා..
අළුත් සඳක එලියක් දුටුවත් ඔබ මුලාවෙලා..
අදුරු අහසෙ සඳ ඔබයි මාගේ මේ ජීවිතේ පුරා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nethu Piyan Wasena Thura Song Lyrics - නෙතු පියන් වැසෙනා තුරා ගීතයේ පද පෙළ Nethu Piyan Wasena Thura Song Lyrics - නෙතු පියන් වැසෙනා තුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 22, 2021 Rating: 5

0 comments:

Post a Comment