Nethu Kandulali Inuwa Song Lyrics - නෙතු කඳුලැලි ඉනුවා ගීතයේ පද පෙළ

Nethu Kandulali Inuwa Song Lyrics - නෙතු කඳුලැලි ඉනුවා ගීතයේ පද පෙළ
Song Title : Nethu Kandulali Inuwa (නෙතු කඳුලැලි ඉනුවා)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණා
හිත දැවුණා සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා…

නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණා
හිත දැවුණා සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා…

දෑළ මලින් පිරි මා කැඳවූ මඟ
විසකුරු ක‍ටු අතුරා
දූවිලි දුම්මැද මා මග තනිකර
ඈතට ගිය හැටි මතක ඉමේ ඇඳුණා…

ආල තෙපුල් මත මා රවටා ඔබ
මිරිඟුව මැද නවතා
සීතලහී නෙක මා සිත තනිකර
ආපිට යන මඟ මගේ කඳුලු තිබුණා…

නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණා
හිත දැවුණා සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nethu Kandulali Inuwa Song Lyrics - නෙතු කඳුලැලි ඉනුවා ගීතයේ පද පෙළ Nethu Kandulali Inuwa Song Lyrics - නෙතු කඳුලැලි ඉනුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2021 Rating: 5

0 comments:

Post a Comment