Epa Tawath Mage Hitha Ridawanna Song Lyrics - එපා තවත් මගෙ හිත රිදවන්න ගීතයේ පද පෙළ

Epa Tawath Mage Hitha Ridawanna Song Lyrics - එපා තවත් මගෙ හිත රිදවන්න ගීතයේ පද පෙළ
Song Title : Epa Tawath Mage Hitha Ridawanna (එපා තවත් මගෙ හිත රිදවන්න)
ගායනය : මිලින් රූපසිංහ(MiLiN)
පද රචනය : ටිරාන් ගුණසේකර
සංගීතය : SaReGaMa


එපා තවත් මගෙ හිත රිදවන්න
එපා..තවත් මගෙ හිත රිදවන්න
ආල නුරා කම් පෑවට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදු
ඔබ යන්න...ඔබ යන්න...

හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියට
නුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවට
නුඹ නැතිව බැරි වුනත් උණුහුමකට මා ලඟ
පෙම් කරන්න බෑ යළි ගොළුවූ හදකට
ඔබ යන්න...ඔබ යන්න...

හිත කීරි ගැහෙනවා....//

එපා තවත් මගෙ හිත රිදවන්න
එපා..තවත් මගෙ හිත රිදවන්න
ආල නුරා කම් පෑවට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදු
ඔබ යන්න...ඔබ යන්න...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Epa Tawath Mage Hitha Ridawanna Song Lyrics - එපා තවත් මගෙ හිත රිදවන්න ගීතයේ පද පෙළ Epa Tawath Mage Hitha Ridawanna Song Lyrics - එපා තවත් මගෙ හිත රිදවන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2021 Rating: 5

0 comments:

Post a Comment