Mihikatha Nalawala Song Lyrics - මිහිකත නලවාලා ගීතයේ පද පෙළ

Mihikatha Nalawala Song Lyrics - මිහිකත නලවාලා ගීතයේ පද පෙළ
Song Title : Mihikatha Nalawala (මිහිකත නලවාලා)
ගායනය : සුනිල් සාන්ත
සංගීතය : සුනිල් සාන්ත
ගී පද : හියුබත් දිසානායක


මිහිකත නලවාලා
මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ

සුදු හෙළ සාරිය
ඇඳලා හැඩ කොටැ
ඉඟ වට රැළි ලෙළවා
දිගු නිල් වරලස
පීරා නිසි ලෙස
මල් දවටා බැඳලා
ගෙල වට මුතු මාලේ
දෝතේ වළලු සැලේ
සිරියා සපුරා පිරියා පතුරා
යන සුරතල් ලීලා

මිහිකත නලවාලා...

ඕලු නෙළුම් ඈ
නෙක මල් පිබිදී
අහෝ විලේ සිරියා
ජයම මලක් ඉන්
නෙලා ගනියි ඕ
හා හා කුමටද ඒ
බාල ලියේ ඔබගේ
සුහදා හට වෙද ඒ
සුරතලියේ ඔබ හදවත පතුලේ
පෙම් මල කා සතුදෝ

මිහිකත නලවාලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mihikatha Nalawala Song Lyrics - මිහිකත නලවාලා ගීතයේ පද පෙළ Mihikatha Nalawala Song Lyrics - මිහිකත නලවාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 11, 2021 Rating: 5

0 comments:

Post a Comment