Mage Manik Apsaravi Song Lyrics - මගෙ මැණික් අප්සරාවි ගීතයේ පද පෙළ

Mage Manik Apsaravi Song Lyrics - මගෙ මැණික් අප්සරාවි ගීතයේ පද පෙළ
Song Title : Mage Manik Apsaravi (මගෙ මැණික් අප්සරාවි)
Vocals : Tharindu Arsakularathne
Music : Ranga Dasanayake
Lyrics : Upul Shanthasannasgala
Album : Manik Apsaravi


මගෙ මැණික් අප්සරාවි
විඳවන්න පුළුවන්ද මට මේ තරම්
හිත හැඬුම් නෑ
නෙත නින්ද නෑ
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවි

මගෙ මැණික් අප්සරාවි
විඳවන්න පුළුවන්ද මට මේ තරම්
හිත හැඬුම් නෑ
නෙත නින්ද නෑ
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවි

තාරකා ඇස් ඇහිදිමින්
ඔබ සොයනවා
මග ගෙවනවා
ඔබේ දෙපා මුල පුද දිදී
සුවඳ මල් තව පිපෙනවා
විඳගන්න මට මගේ ජීවිතේ
කියා දෙනවද ආදරේ

මගෙ මැණික් අප්සරාවි
විඳවන්න පුළුවන්ද මට මේ තරම්
හිත හැඬුම් නෑ
නෙත නින්ද නෑ
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවි

නෙළා ගන්නට බැරි දුරින්
ඔබ හිනැහුනා
මම වැලපුනා
ඔබේ කඳුළු බිඳුවට පින් දිදී මම
මිරිඟු දිය බොනවා
විඳගන්න මට මගේ ජීවිතේ
කියා දෙනවද ආදරේ

මගෙ මැණික් අප්සරාවි
විඳවන්න පුළුවන්ද මට මේ තරම්
හිත හැඬුම් නෑ
නෙත නින්ද නෑ
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවි
මගෙ මැණික් අප්සරාවි
මගෙ මැණික් අප්සරාවි
මගෙ මැණික් අප්සරාවි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Manik Apsaravi Song Lyrics - මගෙ මැණික් අප්සරාවි ගීතයේ පද පෙළ Mage Manik Apsaravi Song Lyrics - මගෙ මැණික් අප්සරාවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2021 Rating: 5

0 comments:

Post a Comment