Numba Awidin (Punsanda Pasupasa) Song Lyrics - නුඹ ඇවිදින් (පුන්සඳ පසුපස) ගීතයේ පද පෙළ

Numba Awidin (Punsanda Pasupasa) Song Lyrics - නුඹ ඇවිදින් (පුන්සඳ පසුපස) ගීතයේ පද පෙළ
Song Title : Numba Awidin (Punsanda Pasupasa) (නුඹ ඇවිදින් (පුන්සඳ පසුපස))
Artist : Dimanka Wellalage
Music : Udara Samaraweera
Lyrics : Nisanga Mayadunne


පුන්සඳ පසුපස මුවා වෙලා
රෑ අහසේ මුළු ලොවට හොරා
මගේ හද මඩලට එළිය අරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
හීන් සැරේ නුඹ ඇවිදින්

තරු ගොමු වැල් වල වැතිරීලා
සීතල සුළගේ දිගා වෙලා
මගේ හද අරණට සුවද වෙමින්
හීන් සැරේ නුඹ ඇවිදින්
මටත් හොරා නුඹ ඇවිදින්

පුන්සඳ පසුපස මුවා වෙලා
රෑ අහසේ මුළු ලොවට හොරා
මගේ හද මඩලට එළිය අරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
හීන් සැරේ නුඹ ඇවිදින්

සැඩගං ඉවුරෙන් එගොඩ වෙලා
තහංචි වැට කොටු පන්නාලා
මගේ හද මැදුරේ දොරටු ඇරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
මටත් හොරා නුඹ ඇවිදින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numba Awidin (Punsanda Pasupasa) Song Lyrics - නුඹ ඇවිදින් (පුන්සඳ පසුපස) ගීතයේ පද පෙළ Numba Awidin (Punsanda Pasupasa) Song Lyrics - නුඹ ඇවිදින් (පුන්සඳ පසුපස) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2021 Rating: 5

0 comments:

Post a Comment