නැවත පැමිණි කුමාරි (Kumari)

නැවත පැමිණි කුමාරි (Kumari) - Your Choice Way
මේ කතාව සිද්ද වෙන්නේ කටුනායක පැත්තේ බොඩිමකින් ඉතිං කටුනායක කියන කොට මතක් වෙන්නෙ ගුවන් තොටුපලනෙ තවත් ඇගලුම් කර්මන්තයට නේ.

මේ සිදුවිම වෙන්නෙ 2001 වර්ශයෙ පවතින ආර්තික තත්වය උඩ වැඩි දුර අද්‍යපනය හදාරන්න ක්‍ර්‍රමයක් නැති බොහො තරුනියන් තොරා ගන්නේ ඇගලුම් ශෙත්‍රය මම කියන කතාවෙ තුන් දෙනාම ගමෙන් කොලබ ආපු දුප්පත් තරුනියො එක් කෙනෙක් බාග්‍යා ,අනිත් කෙනා සසිකා,සහ කුමා රි මේ තුන් දෙනාම හිටියේ එකම බොඩිමක ඉතින් දවසක් වැඩ ඉවරවෙලා තවත් යලුවෙක්ගෙ උපන් දිනයකට සහබාගි වෙන්න මිගමුවට යන්න තුන් දෙනාම ලැහැස්ති වුනා . ඉක්මනින් සුදානම් වුන කුමාරි තැග්ගක් ගන්න ටවුමට යන්න රෙඩි වුනා ..

ඔයාලා බස් හොල්ට් එකට එන්න මම ප්‍රෙසන්ට් එකක් අරන් එන්නම් හොල්ට් එකට හරි කියලා පිටත් වෙලා ඉන් පසු අනිත් තරුනියො දෙන්නත් රෙඩ්‍ වෙලා බස් හොල්ට් එකට වෙලා ඉදලා මේ වෙලාව වෙනකොට රෑ 8.30 විතර වෙලා තියනවා එත් කුමාරි තවමත් ඇවිල්ලා නෑ තවත් රෑ වෙලා ගිහිල්ලා තෙරුමක් නැති නිසා දෙන්නම නැවතත් බොඩිමට ගිහිල්ලා කෑමත් හදාගෙන කාලා නිදාගන යනකොට රෑ 12.00 විතර වෙලා එතකොටම දොරට තට්ටු කරනවා ඇහිලා බාග්‍යා දොර ඇරලා බලනකොට කුමාරි දොරකඩලු ගොඩක් තරහා ගියපු බාග්‍යා කුමාරිට හොදටම බැනලා කෑම කාලා ලයිට් නිවලා නිදාගන්නවා කියලා බග්‍යා නිදාගන්න ගියාලු. කුමාරි කෑවෙත් නෑලු ඇදන් හිටි ඇදුන් පිටින්ම නිදා ගන්න ගියාලු තවත් තරහ ගිය බාග්‍යා කන් නැත්නම් ලයිට් ඔප් කරනවා... කියල කිවුවලු කුමාරි වචනයක් වත් කතා කරන්නෙ නැ.. ඉට පස්සේ බග්‍යා නැගිටලා ලයිට් ඔප් කරන්න හදනකොටම කුමාරි දිව දික් කරලා ලයිට් ඔප් කරාලු..

බාග්‍යට සිහි නැතිවෙලා වැටෙන සද්දෙට තමයි සසිකා අවදි වෙලා තියන්නේ සසිකා ලයිට දාලා බලනකොට බග්‍යා වටිලලු. වතුර ටිකක් මුනට ඉහලා සිහි එනවිටම බාග්‍යා ඇසුවේ කුමාරි කෝ කියාය ඒහේත් කුමාරි පෙනෙන්නට නොසිටියෙය. පසු දින උදේම පොලිස් නිලදාරින් කිහිප දෙනෙක් බොඩිමට පැමින කියා සිටියේ රාත්‍රියේ වාහන අනතුරකින් කුමාරි මිය ගිය බවය...මේ අනුව පැහැදිලි වන්නෙ කුමාරි ඉස්ට කලේ නැවත පැමිනෙන පොරොන්දුවද ?.... තිරනය ඔබේ අතේ..
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නැවත පැමිණි කුමාරි (Kumari) නැවත පැමිණි කුමාරි (Kumari) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2021 Rating: 5

0 comments:

Post a Comment