ඉවුම් පිහුම් මිනුම් (Cooking Measurements)[Iwum Pihum Minum]

ඉවුම් පිහුම් මිනුම් (Cooking Measurements)[Iwum Pihum Minum] - Your Choice Way
රසට උයන්න පිහියන්න තව කෙනෙකුට පහසු වෙන්න.( මෙෂරින් කප් භාවිතයෙන් )

පාන් පිටි සදහා

කෝප්ප 1    - 128g
කෝප්ප 3/4 -   96g
කෝප්ප 2/3 -   85g
කෝප්ප 1/2 -   64g
කෝප්ප 1/4 -   32g
කෝප්ප 1/8 -   16g

අයිසින් සීනි සදහා

කෝප්ප 1    - 125g
කෝප්ප 3/4 -   95g
කෝප්ප 2/3 -   85g
කෝප්ප 1/2 -   65g
කෝප්ප 1/3 -   40g
කෝප්ප 1/4 -   30g
කෝප්ප 1/8 -   15g

කොන් සදහා

කෝප්ප 1    - 125g
කෝප්ප 3/4 -   95g
කෝප්ප 2/3 -   85g
කෝප්ප 1/2 -   65g
කෝප්ප 1/3 -   40g
කෝප්ප 1/4 -   30g

කොකො පවුඩර් සදහා

කෝප්ප 1    - 105g
කෝප්ප 3/4 -   80g
කෝප්ප 2/3 -   70g
කෝප්ප 1/2 -   55g
කෝප්ප 1/3 -   35g
කෝප්ප 1/4 -   25g
කෝප්ප 1/8 -   12g

දුඹුරු සදහා

කෝප්ප 1    - 220g
කෝප්ප 3/4 - 165g
කෝප්ප 2/3 - 145g
කෝප්ප 1/2 - 110g 
කෝප්ප 1/3 -   75g
කෝප්ප 1/4 -   55g
කෝප්ප 1/8 -   28g

බේකින් සොඩා සහ ලුණු සදහා

තේ හැදි 1    - 8g
තේ හැදි 3/4 - 5g
තේ හැදි 1/2 - 4g
තේ හැදි 1/4 - 2g
තේ හැදි 1/8 - 1g

බේකින් පවුඩර් සදහා

තේ හැදි 2    - 8g
තේ හැදි 1    - 4g
තේ හැදි 3/4 - 3g
තේ හැදි 1/2 - 2g
තේ හැදි 1/4 - 1g

සහල් පිටි සදහා

කෝප්ප 1    - 150g
කෝප්ප 3/4 - 115g
කෝප්ප 2/3 - 100g
කෝප්ප 1/2 -   75g
කෝප්ප 1/3 -   50g
කෝප්ප 1/4 -   40g
කෝප්ප 1/8 -   20g

ගා ගත් චීස් සදහා

කෝප්ප 1    - 100g
කෝප්ප 3/4 -   75g
කෝප්ප 2/3 -   65g
කෝප්ප 1/2 -   50g
කෝප්ප 1/3 -   35g
කෝප්ප 1/4 -   25g
කෝප්ප 1/8 -   15g

ගා ගත් පොල් සදහා

කෝප්ප 1    - 100g
කෝප්ප 3/4 -   75g
කෝප්ප 2/3 -   60g
කෝප්ප 1/2 -   50g

බටර්/මාගරින් සදහා

කෝප්ප 1    - 226g
කෝප්ප 3/4 - 170g
කෝප්ප 2/3 - 151g
කෝප්ප 1/2 - 113g
කෝප්ප 1/4 -   57g
කෝප්ප 1/8 -   28g

හේවි ක්‍රීම් සදහා

කෝප්ප 1    - 235g
කෝප්ප 3/4 - 175g
කෝප්ප 2/3 - 155g
කෝප්ප 1/2 - 115g
කෝප්ප 1/3 -   80g
කෝප්ප 1/4 -   60g

යෝගට් සදහා

කෝප්ප 1    - 235g
කෝප්ප 3/4 - 175g
කෝප්ප 2/3 - 155g
කෝප්ප 1/2 - 120g
කෝප්ප 1/3 -   80g
කෝප්ප 1/4 -   60g

කිරි/වතුර සදහා

කෝප්ප 1    - 245ml
කෝප්ප 3/4 - 185ml
කෝප්ප 2/3 - 165ml
කෝප්ප 1/2 - 120ml
කෝප්ප 1/3 -   80ml
කෝප්ප 1/4 -   60ml

පැණි/සිරප් සදහා

කෝප්ප 1    - 350g
කෝප්ප 3/4 - 265g
කෝප්ප 2/3 - 235g
කෝප්ප 1/2 - 175g
කෝප්ප 1/3 - 115g
කෝප්ප 1/4 -   90g
කෝප්ප 1/8 -   45g

තෙල් සදහා

කෝප්ප 1    - 237ml
කෝප්ප 3/4 - 177ml
කෝප්ප 2/3 - 158ml
කෝප්ප 1/2 - 118ml
කෝප්ප 1/3 -   79ml
කෝප්ප 1/4 -   59ml

අවන් වල උෂ්ණත්වය

ෆැරන්හයිට් 0F

සෙල්සියස් 0C

Gasmark

250 0F

120 0C

1 /2

275 0F

135 0C

1

300 0F

150 0C

2

325 0F

165 0C

3

350 0F

175 0C

4

375 0F

190 0C

5

400 0F

205 0C

6

425 0F

220 0C

7

450 0F

235 0C

8

475 0F

245 0C

9

500 0F

260 0C

10


Chef Nadee
 
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉවුම් පිහුම් මිනුම් (Cooking Measurements)[Iwum Pihum Minum] ඉවුම් පිහුම් මිනුම් (Cooking Measurements)[Iwum Pihum Minum] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2021 Rating: 5

0 comments:

Post a Comment