චීස් හදන හැටි (Cheese Hadana Hati)

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way
මං චීස් ගෙදර හදන් කෑවා ය..💪 ඔබත් කෑ යුතුය..ඕනෑ බඩු තුන ය..

මෙහෙම ය.. සෙට් වෙන තෙක් චීස් ගැන හිතුවෙ නැතය. මගෙ ෆ්‍රිජ් රාජයාට කොලූ ගේ වයස ය. උන්දැ ට දැන් විකාර ය.. ගල් කළ යුතු දේ දියකරයි. දිය කරයුතු දේ ගල් කරයි.. එක්කො චීස් නැත්නම් චෑස් යැ යි සිතමින් ෆ්‍රිජ් රාජයා ඇරියාය. උන්දැ වැඩේ ගොඩ දාලා ය . ටොපය.. ඔන්න ඔහේ තව 16 ක්‌ මා එක්කම ඉන්න යැයි පැතුවා ය..උම්මා ය.

හවස පිටි මෝලිය ඇනුවා ය.. අද රෑට පීසා  යැයි ගම ට කෝල් කර කීවාය.ගෑස් ලිපේ හැදුවාය.. හැදූ චීසුත් දැම්මා ය.. සතුට ට මං පිම්බිලාය..තැටිය රත් විය.. රොටිය පිච්චි ය .උඩ ගින්දර නෑ ය.. චීස් දිය විය.. අවන් එකක් තිබ්බා නම් මරු යැයි  සිතුවාය..පෙරලුන කුස්සිය කෙලින් කලාය. අප්පටසිරි ය.. මට අවන් එකක් ඇත්තේ ය.. එයා කොනකය..සිහිය නැතිය..මට කොහොමත් ඔහොම ය.. වැඩ දෙකක් කරවිට එකක් හොදය.. අනික චොරය.. ගෙදර එවුන් පවුය.. උන් චීස් බී පීසා ගිල්ලෝය.. ඇදුනා දැයි ඇසීමට ඔබටත් ඔට්ටු නෑ ය..කමක් නැතිය. මෙහෙම ගෑනු හැමෝටම හම්බෙන්නෑ ය..😁😁😁

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ෆ්‍රෙෂ් milk ලීටර 1 ක්‌
  • ජෙලටින් මේස හැඳි 1 ක්‌
  • විනාකිරි තේ හැඳි 7 ක්‌(විනාකිරි වෙනුවට දෙහි යුෂ ගන්න පුළුවන්)
  • කහ පාට කලරින් බින්දුවක්‌

✅ සාදා ගන්නා ආකාරය :

  1. ෆ්‍රෙෂ් milk ලොකු එකෙන් කෝප්පයක් ඉතුරු කරගෙන අනිත් ඔක්කොම බාජනයකට දාගන්න..ලොකු ගින්දර ක්‌ නොදී හැදි ගාන්න.. මද රස්නයක් එනකම්.. ඇඟිල්ලක් දාන්න පුළුවන් තරමට..
  2. කිරි එක ට විනාකිරි ටික ටික එකතු කරගන්න..විනාකිරි මේස හැඳි 7ක්‌ ගත්තා මං..
  3. වතුරෙන් වෙන් කරගත්ත ටික හොඳට පෙරන්න.. රෙදි කෑල්ලකට දාලා මිරිකලා ගත්ත මං..ඒ ටික බ්ලෙන්ඩ් එකට දාගන්න
  4. ඒකටම අර තියාගත්ත කිරි කෝප්පෙන් බාගයක් දාන්න.. දැන් ලුණුත් එකතු කරගන්න .දැන් හොදට බ්ලෙන්ඩ් කරන්න..cream එකක් වගේ එනකම්..
  5. දැන් ඉතුරු කරගත්ත කිරි කෝප්ප බාගයට ජෙලටින් මේස හැන්දක් දාලා දිය කරගන්න..
  6. ඒක බාජනයකට දාලා ජෙලටින් ටික දිය වෙනකම් හැඳි ගාන්න.. ටිකකින් ඒකට අර cream ටික දාගන්න.. රස බලලා මදි නම් ලුණු තව දාගන්න.. ලුණු රහ ටිකක් එන තරමට හොඳයි..
  7. කහ පාට කලරින් බින්දුවකුත් දාගත්තා.. ඕන ම නෑ.. සුදු පාටට ගන්නත් පුළුවන්..
  8. විනාඩි 7,8 හැඳි ගාන්න..ඒ ඇති..
  9. පිරිසිදු තැටියකට දාගන්න..පැය දෙකක් ෆ්‍රිජ් එකේ යට කොටසෙන් තියන්න..
  10. සෙට් උනාම මේ.. කෑලි කපලා අයින් කරගන්න.. අනිත් පැත්ත එහෙම ගහන්න යන්න එපා..

Chamali Shashikala
චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way
ෆ්‍රෙෂ් milk ලොකු එකෙන් කෝප්පයක් ඉතුරු කරගෙන අනිත් ඔක්කොම බාජනයකට දාගන්න..ලොකු ගින්දර ක්‌ නොදී හැදි ගාන්න.. මද රස්නයක් එනකම්.. ඇඟිල්ලක් දාන්න පුළුවන් තරමට..

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way
විනාකිරි මේස හැඳි 7ක්‌ ගත්තා මං..

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way
කිරි එක ට විනාකිරි ටික ටික එකතු කරගන්න..

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way
වතුරෙන් වෙන් කරගත්ත ටික හොඳට පෙරන්න.. රෙදි කෑල්ලකට දාලා මිරිකලා ගත්ත මං..ඒ ටික බ්ලෙන්ඩ් එකට දාගන්න

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way
ඒකටම අර තියාගත්ත කිරි කෝප්පෙන් බාගයක් දාන්න.. දැන් ලුණුත් එකතු කරගන්න .දැන් හොදට බ්ලෙන්ඩ් කරන්න..

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way
මේ වගේ cream එකක් එනවා..

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way
දැන් ඉතුරු කරගත්ත කිරි කෝප්ප බාගයට ජෙලටින් මේස හැන්දක් දාලා දිය කරගන්න..

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way
ඒක බාජනයකට දාලා ජෙලටින් ටික දිය වෙනකම් හැඳි ගාන්න.. ටිකකින් ඒකට අර cream ටික දාගන්න.. රස බලලා මදි නම් ලුණු තව දාගන්න.. ලුණු රහ ටිකක් එන තරමට හොඳයි..

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way
කහ පාට කලරින් බින්දුවකුත් දාගත්තා.. ඕන ම නෑ.. සුදු පාටට ගන්නත් පුළුවන්..

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way
විනාඩි 7,8 හැඳි ගාන්න..ඒ ඇති..

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way
පිරිසිදු තැටියකට දාගන්න..පැය දෙකක් ෆ්‍රිජ් එකේ යට කොටසෙන් තියන්න..

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way
සෙට් උනාම මේ.. කෑලි කපලා අයින් කරගන්න.. අනිත් පැත්ත එහෙම ගහන්න යන්න එපා..

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way

චීස් හදන හැටි (Cheese Hadana Hati) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චීස් හදන හැටි (Cheese Hadana Hati) චීස් හදන හැටි (Cheese Hadana Hati) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2021 Rating: 5

0 comments:

Post a Comment