Your Choice Way

Adare Song Lyrics - ආදරේ ගීතයේ පද පෙළ

Adare Song Lyrics - ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Adare (ආදරේ)
Vocals : Rukshan Mark
Music : Rukshan Mark
Lyrics : Rukshan Mark
Album : Rukshan Mark


දෙනෙත් අගින්
කඳුළැලි පිරෙද්දී
සිතට මගේ තව දුක දී
නැවතත් ඔබ මා තුරුලේ
නපුරුද ඔබගේ ආදරේ…..

ආදරේ මටමයි කියා
කිවා මතකයි දිව්රා එදා
හැර යයි කියලා
සිතුවේ නෑ මෙමා
මා හැරදමා ඔබ ගියා
මා හැර දමා……

සුන්දරයි එදා වගේ
බොලඳ වදන්
තවමත් ඒ වගෙයි
වෙනසක් මට නෑ දැනුනේ
තනිකම පමණයි ඇත්තේ….

ආදරේ මටමයි කියා…
දෙනෙත් අගින්
කඳුළැලි පිරෙද්දී
සිතට මගේ තව දුක දී
නැවතත් ඔබ මා තුරුලේ
නපුරුද ඔබගේ ආදරේ…..

ආදරේ මටමයි කියා
කිවා මතකයි දිව්රා එදා
හැර යයි කියලා
සිතුවේ නෑ මෙමා
මා හැරදමා ඔබ ගියා
මා හැර දමා……

සුන්දරයි එදා වගේ
බොලඳ වදන්
තවමත් ඒ වගෙයි
වෙනසක් මට නෑ දැනුනේ
තනිකම පමණයි ඇත්තේ….

ආදරේ මටමයි කියා
කිවා මතකයි දිව්රා එදා
හැර යයි කියලා
සිතුවේ නෑ මෙමා
මා හැරදමා ඔබ ගියා
මා හැර දමා……

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Song Lyrics - ආදරේ ගීතයේ පද පෙළ Adare Song Lyrics - ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, June 26, 2021 Rating: 5

0 comments:

Post a Comment