Yashodara Wewa Oba Song Lyrics - යසෝදරා වේවා ඔබ ගීතයේ පද පෙළ

Yashodara Wewa Oba Song Lyrics - යසෝදරා වේවා ඔබ ගීතයේ පද පෙළ
Song Title : Yashodara Wewa Oba (යසෝදරා වේවා ඔබ)
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : වික්ටර් රත්නායක


යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...//

එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා..
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා..
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා..
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා...

යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...//

අඬ දබරා වියවුල් මෙන් සහනය දෙවනා..
කම්පා වන කල උරතල මත හිස සතපවනා..
මා ජීවත්වනතුරු මගෙ තනිනොතනිය මකනා..
ලෙව් තල ඔබ පමණකි මා දුටු දෙව් අඟනා...

යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yashodara Wewa Oba Song Lyrics - යසෝදරා වේවා ඔබ ගීතයේ පද පෙළ Yashodara Wewa Oba Song Lyrics - යසෝදරා වේවා ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2021 Rating: 5

0 comments:

Post a Comment