Irak Payana Deshaya Song Lyrics - ඉරක් පායනා දේශය ගීතයේ පද පෙළ

Irak Payana Deshaya Song Lyrics - ඉරක් පායනා දේශය ගීතයේ පද පෙළ
Song Title : Irak Payana Deshaya (ඉරක් පායනා දේශය)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : පද්මකුමාර මෙත්තසේන
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක


ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//

ජාතියේ උදා ලෝකය - මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//

සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..

විදෙස් දේශයන් අබියස - නිවට ජාතියක් විලසට
දෙදණ බිම ඔබා මැතිදුනි - හිඳිනු මම කෙසේ..//

ජාතියේ මහා මානය - මගේ හදවතයි දේශය..
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//

සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..

ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Irak Payana Deshaya Song Lyrics - ඉරක් පායනා දේශය ගීතයේ පද පෙළ Irak Payana Deshaya Song Lyrics - ඉරක් පායනා දේශය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2021 Rating: 5

0 comments:

Post a Comment