Api Athata Athata Pa Nagala Song Lyrics - අපි ඈතට ඈතට පා නඟලා ගීතයේ පද පෙළ

Api Athata Athata Pa Nagala Song Lyrics - අපි ඈතට ඈතට පා නඟලා ගීතයේ පද පෙළ
Song Title : Api Athata Athata Pa Nagala (අපි ඈතට ඈතට පා නඟලා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක


අපි ඈතට ඈතට පා නඟලා
ඝණ වනන්තරේ..
අතර මං වෙමු
වසන්ත මල් ගොමුවේ..//

කාත් කවුරුවත් නෑ එන්නේ..
ඉදුල් නොවේ රුදු මිනිස් ඇසින්..
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ..
බමරුන් විතරයි තනියට ලඟ ඉන්නේ..

අපි ඈතට ඈතට පා නඟලා
ඝණ වනන්තරේ..
අතර මං වෙමු
වසන්ත මල් ගොමුවේ..//

කෙසේද අත්බැඳ ඇවිදින්නේ..
වෙරළේ උයනේ තුරුළු වෙමින්..
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ..
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ..

අපි ඈතට ඈතට පා නඟලා
ඝණ වනන්තරේ..
අතර මං වෙමු
වසන්ත මල් ගොමුවේ..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Athata Athata Pa Nagala Song Lyrics - අපි ඈතට ඈතට පා නඟලා ගීතයේ පද පෙළ Api Athata Athata Pa Nagala Song Lyrics - අපි ඈතට ඈතට පා නඟලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2021 Rating: 5

0 comments:

Post a Comment