Supun Sandak Nageela Song Lyrics - සුපුන් සඳක් නැගීලා ගීතයේ පද පෙළ

Supun Sandak Nageela Song Lyrics - සුපුන් සඳක් නැගීලා ගීතයේ පද පෙළ
Song Title : Supun Sandak Nageela (සුපුන් සඳක් නැගීලා)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා, සුජාතා අත්තනායක
සංගීතය : ෂෙල්ටන් ප්‍රේමරත්න
ගී පද : නිහාල් ඒ. ජයසිංහ
නිහාල් ඒ. ජයසිංහ අධ්‍යක්ෂණය කල ‘සිහින හතක් - 1966‘ චිත්‍රපටියෙන්



සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී කඳක් ගලාලා
පළිඟු පුළින තලාවේ //
සුපුන් සඳක් නැගීලා

ආදර දියඹ යටයි
මිණි මුතු දිලෙන්නේ
සුව දෙන කැදැල්ලටයි
අත් තටු සලන්නේ //

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී කඳක් ගලාලා
පළිඟු පුළින තලාවේ //
සුපුන් සඳක් නැගීලා

නලවන තුරුල්ලටයි
රළ පෙළ ඇදෙන්නේ
දිවි රස තාලයටයි
එම රළ රඟන්නේ //

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී කඳක් ගලාලා
පළිඟු පුළින තලාවේ //
සුපුන් සඳක් නැගීලා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Supun Sandak Nageela Song Lyrics - සුපුන් සඳක් නැගීලා ගීතයේ පද පෙළ Supun Sandak Nageela Song Lyrics - සුපුන් සඳක් නැගීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2021 Rating: 5

0 comments:

Post a Comment