Sithin Prema Wadana Gassena Paddena (Mashup) Song Lyrics - සිතින් ප්‍රේම වඩනා ගැස්සෙන පැද්දෙන (Mashup) ගීතයේ පද පෙළ

Sithin Prema Wadana Gassena Paddena (Mashup) Song Lyrics - සිතින් ප්‍රේම වඩනා ගැස්සෙන පැද්දෙන (Mashup) ගීතයේ පද පෙළ
Song Title : Sithin Prema Wadana Gassena Paddena (සිතින් ප්‍රේම වඩනා ගැස්සෙන පැද්දෙන) (Mashup)
Singing : By Infinity
All Credits Goes to Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.


සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

දේදුන්නේ හීන කැන්දූ
නීල වර්ණේ
නේත්‍රා මනරම්
රෑ කාලේ සේද රැන්දූ
කේෂ සේනා මවනා සිතුවම්

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

හැන්දෑවේ සයුරු තීරේ
කීව ගීතේ මාත්‍රා හුරතල්
මල් වාගෙ කෝල බැල්ම
පෑයු මූනේ මායා විකුමන්
මාලතී කොපුල් සිනාසී
ආදරේ දෝර ගලාවී
සුසුම් වැල් දෑසේ මියැදී

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා
කෝල ඇහැක් වහලා
ප්‍රේමී හිතක් දීලා
යනවද හීන හතක් මවලා

නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා
කෝල ඇහැක් වහලා
ප්‍රේමී හිතක් දීලා
යනවද හීන හතක් මවලා

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ
යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

අව්වට වැස්සට තෙමි තෙමි වේලී

අපි කල දේවල් හරිම ජොලී
වයසට ගියාම මොනවා කරන්නද
කරන්න දේවල් මුකුත් නැතී

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ

යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා


All Credits Goes to Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. 
Original Videos

Neela Nuwan Age - Prasanga Thissera

Diwyanganawee (Sithin Prema Wadana) - Prasanga Thissera

Gassena Paddena - Flashback
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithin Prema Wadana Gassena Paddena (Mashup) Song Lyrics - සිතින් ප්‍රේම වඩනා ගැස්සෙන පැද්දෙන (Mashup) ගීතයේ පද පෙළ Sithin Prema Wadana Gassena Paddena (Mashup) Song Lyrics - සිතින් ප්‍රේම වඩනා ගැස්සෙන පැද්දෙන (Mashup) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 08, 2021 Rating: 5

0 comments:

Post a Comment