Your Choice Way

Gassena Paddena Song Lyrics - ගැස්සෙන පැද්දෙන ගීතයේ පද පෙළ

Gassena Paddena Song Lyrics - ගැස්සෙන පැද්දෙන ගීතයේ පද පෙළ
Song Title : Gassena Paddena (ගැස්සෙන පැද්දෙන)
Singing : Roshan Fernando (රොෂාන් ප්‍රනාන්දු මහත්මා)

Flashback Music Band Contract Details 
Flashback Office - 031 224 9500
Manager - 077 357 1594
All Right Reserved By Flashback Music Band


ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ
යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

අව්වට වැස්සට තෙමි තෙමි වේලී

අපි කල දේවල් හරිම ජොලී
වයසට ගියාම මොනවා කරන්නද
කරන්න දේවල් මුකුත් නැතී

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ

යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

ආදරේ කරන්න ආදරේ ලබන්න

මේ වයසට කවුරුත් ආසයි
අපෙ වැඩිහිටියන් බර බරේ දමයි
ගනං ගන්නෙපා ඔහොම තමයි

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ

යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

ඔය එක එක දේවල් ඔලුවට එන එක

එහෙම තමයි මේ කාලෙ හැටී
මොන මොන දේවල් ඔලුවට ආවත්
කරනා දේ අපි හොඳට දනී

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ

යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ

යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ

යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gassena Paddena Song Lyrics - ගැස්සෙන පැද්දෙන ගීතයේ පද පෙළ Gassena Paddena Song Lyrics - ගැස්සෙන පැද්දෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, May 08, 2021 Rating: 5

0 comments:

Post a Comment