Sitha Song Lyrics - සිත ගීතයේ පද පෙළ

Sitha Song Lyrics - සිත ගීතයේ පද පෙළ
Song Title : Sitha (සිත)
Vocal : Senaka Batagoda
Lyrics : Senaka Batagoda
Melody : Senaka Batagoda
Music : Senaka Batagoda


සුලඟක් වාගේ විසිරෙන හිත
කන්දක් වාගේ නිසසල හිත
අනන්තයට ඉගිලෙන සිතුවිලි නවතාලන්නට බැරි නම් මට
බැලූවම මගෙත් නෙමෙයි මේ හිත
කොතරම් වෙහෙසක් දැරුවත් ගත
සතුටක් ලැබුවේ නැතිනම් හිත
ගිනියම් කතරක මැදි වී ඉන්නට හැක මට තනි වී
සතුටක් ලැබු වේ නැති නම් හිත
එක් වෙන දාට හිනහෙන හිත
වෙන් වෙනදාට හඩනා හිත
කව්රු මොනවා කීවත් කවුරු මොනවා කෙරුවත්
දවසක හැමදේ හැර යයි හිත
කැරකෙන රෝදය වාගෙයි හිත
අගක් මුලක් සොයනට බැරි හිත
අසරණ කෙනෙකුට සරණක් වෙන්නට හැකි නම් කෙනෙකුට
කවදත් බබලනවා ඒ හිත
සුලඟක් වාගේ විසිරෙන හිත
කන්දක් වාගේ නිසසල හිත
අනන්තයට ඉගිලෙන සිතුවිලි නවතාලන්නට බැරි නම් මට
බැලූවම මගෙත් නෙමෙයි මේ හිත

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Song Lyrics - සිත ගීතයේ පද පෙළ Sitha Song Lyrics - සිත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 17, 2021 Rating: 5

0 comments:

Post a Comment