Rasta Song Lyrics - රස්තා ගීතයේ පද පෙළ

Rasta Song Lyrics - රස්තා ගීතයේ පද පෙළ
Song Title : Rasta (රස්තා)
Melody & Vocal : Senaka Batagoda
Lyrics : Senaka Batagoda
Music : Senaka Batagoda


ශිෂ්ඨාචාරයෙ ඇති හරි ගති
දැන හදුනාගෙන ඒ විදිහට හැදී
අහස තරම් නිදහස විදගෙන
නුඹ සතුටින් හැමදා උපරිම
අවිහිංසාවාදි ගති ඇති
කිසි කෙනෙකුට කිසි කරදරයක් නැති
කෙටි වී ගිය පිවිතුරු කෙහෙරැලී
අවදි කරා අමුතුම සිතුවිලි
ආශාවේ ගිලූනම ඇති පල
නුවණින් දුටුවා නුඹ හැම කල
ජීවිතයම පරිණත වී ගිය කල……
නුඹ නැහැ වෙයි සුවදින් පරාගවල

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rasta Song Lyrics - රස්තා ගීතයේ පද පෙළ Rasta Song Lyrics - රස්තා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 17, 2021 Rating: 5

0 comments:

Post a Comment