Api Sanasille Song Lyrics - අපි සැනසිල්ලේ ගීතයේ පද පෙළ

Api Sanasille Song Lyrics - අපි සැනසිල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Api Sanasille (අපි සැනසිල්ලේ)
ගායනය : සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ
පද රචනය : සේනක බටගොඩ
සංගීතය : සේනක බටගොඩ


උකුලේ ලමැදේ ඉද උණුසුම ලැබු කාලේ..
නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..

යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං

දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ..
ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නැ..

යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං

අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ..
රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..

යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං ...///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Sanasille Song Lyrics - අපි සැනසිල්ලේ ගීතයේ පද පෙළ Api Sanasille Song Lyrics - අපි සැනසිල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 17, 2021 Rating: 5

0 comments:

Post a Comment