Sihinaya Song Lyrics - සිහිනය ගීතයේ පද පෙළ

Sihinaya Song Lyrics - සිහිනය ගීතයේ පද පෙළ
Song Title : Sihinaya (සිහිනය)
Vocals : Raween Kanishka / Falan Andrea
Lyrics : Piyal Jayasankha
Music : Aruna Gunawardhana


මටත් තියෙනවා ප්‍රේමයක්
මගේ නොවුනත් මගේ වාගේම
විදින්නට හැකි ප්‍රේමයක්

මටත් තියෙනවා ප්‍රේමයක්
ලොවෙන් සගවා සිතින් විදිනා
දරාගනු බැරි ප්‍රේමයක්

අසරණව සිත ඉකිගසා
රෑ කල නිදා නොනිදා
පහන් වන විට
හොරින් අවුදින් සිහිනයක් වාගේ
නිවාලන සිත අරුමයක් සේ
සියුම් සියුමැලි ප්‍රේමයක්
මටත් තියෙනවා ප්‍රේමයක් …

ඉරිතලා දෙදරා පැලී ගිය
හද නිවා සනසා…සුව කරන්නට
මහා වැස්සක් වගේ කතරට…
වැටී වියරුව ගලන දස අත
ගැඹුරු හර බර ප්‍රේමයක්

මටත් තියෙනවා ප්‍රේමයක්
මගේ නොවුනත් මගේ වාගේම
විදින්නට හැකි ප්‍රේමයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihinaya Song Lyrics - සිහිනය ගීතයේ පද පෙළ Sihinaya Song Lyrics - සිහිනය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2021 Rating: 5

0 comments:

Post a Comment