Samakoni Thrikonayaki Song Lyrics - සමකෝණී ත්‍රිකෝණයකි ගීතයේ පද පෙළ

Samakoni Thrikonayaki Song Lyrics - සමකෝණී ත්‍රිකෝණයකි ගීතයේ පද පෙළ
Song Title : Samakoni Thrikonayaki (සමකෝණී ත්‍රිකෝණයකි)
ගායනය : දයාරත්න රණතුංග
සංගීතය : දයාරත්න රණතුංග
ගී පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ


සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...//
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා..
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි...//
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි...//

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...//
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා..
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//

සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා...//
අපි තුන්මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා...//

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...//
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා..
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samakoni Thrikonayaki Song Lyrics - සමකෝණී ත්‍රිකෝණයකි ගීතයේ පද පෙළ Samakoni Thrikonayaki Song Lyrics - සමකෝණී ත්‍රිකෝණයකි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2021 Rating: 5

0 comments:

Post a Comment