Sagaraya Badu Wedanawo Song Lyrics - සාගරය බදු වේදනාවෝ ගීතයේ පද පෙළ

Sagaraya Badu Wedanawo Song Lyrics - සාගරය බදු වේදනාවෝ ගීතයේ පද පෙළ
Song Title : Sagaraya Badu Wedanawo (සාගරය බදු වේදනාවෝ)
ගායනය : සේනානායක වෙරලියද්ද
තනුව : සේනානායක වේරලියද්ද
ගී පද : ශාන්ත දේශබන්දු


සාගරය බදු වේදනාවෝ
සුන් වෙලා යනවෝ .....
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ ......//

පෙරුම් පුරනා බෝ සතුන්ටත්
මාර සෙන් සිටියෝ .....
ඉතින් එහෙනම් අපට නැති වේද
රුදුරු බදාවෝ ....
පැමිණි දුක් කද පැණි රසක් බව
බෝ සතුන් සිතුවෝ ....
ඉතින් එහෙනම් අපිත් ඉවසමු
දුක්ක ගංගාවෝ .......

සාගරය බදු වේදනාවෝ
සුන් වෙලා යනවෝ .....
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ ......//

එදා කදුලැල් මෙදා හසරැල්
පැතුම් ඉටුවෙනවෝ ....
පැතුම් හොදනම් යනෙන ගමනේදී
සිහින එලිවෙන්නෝ ...
මිනිස් ලොවකට ලබන්නට බැරි
ජයක් කොතැනකදෝ ....
මිනිස් කම් මත දිවි ගෙවයි නම්
ඔවුන් ජය ලැබුවෝ ......

සාගරය බදු වේදනාවෝ
සුන් වෙලා යනවෝ .....
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ ......//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sagaraya Badu Wedanawo Song Lyrics - සාගරය බදු වේදනාවෝ ගීතයේ පද පෙළ Sagaraya Badu Wedanawo Song Lyrics - සාගරය බදු වේදනාවෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 12, 2021 Rating: 5

0 comments:

Post a Comment