Das Aga Pipi Dilisena Song Lyrics - දෑස් අග පිපී දිලිසෙන ගීතයේ පද පෙළ

Das Aga Pipi Dilisena Song Lyrics - දෑස් අග පිපී දිලිසෙන ගීතයේ පද පෙළ
Song Title : Das Aga Pipi Dilisena (දෑස් අග පිපී දිලිසෙන)
ගායනය : සේනානායක වේරලියද්ද
සංගීතය : සේනානායක වේරලියද්ද
ගී පද : සුනෙත්‍රා තුෂාරි ඩයස්


දෑස් අග පිපී දිලිසෙන
කඳුළු කැට වලට නොදැනෙන
හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
පාරමී පුරා සසරක
ඇවිද එන ඔබේ පසු පස
සුළඟ සේ වෙලී සනසමි... ආදරේ කියා
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්... //

ඉස්සරත් දෙනෙත් රැවටූ රත්තරන් පාට හීනේ
අදත් දකින්නට ආසයි හිඳිමි නෙත් පියා
ආකහේ දුරින් හිඳගෙන සීතලේ ගැහෙන තරුවක
ජීවිතේ සතුට තවරමි ඔබ මගේ නිසා
ජීවිතේ සතුට තවරමි ඔබ මගේ නිසා
ඔබ මගේ නිසා

දෑස් අග පිපී දිලිසෙන
කඳුළු කැට වලට නොදැනෙන
හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
පාරමී පුරා සසරක
ඇවිද එන ඔබේ පසු පස
සුළඟ සේ වෙලී සනසමි... ආදරේ කියා
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්... //

අදත් ආකහේ දුරකින් හැංගිලා බලයි පුර හඳ
ඒ ඔබයි බලා සැනසුණු අතීතේ කතා
ඈතකට ගිහින් හැංගෙයි ඔබ මගේ ළඟින් හිනැහෙයි
ඉන්න ළඟ ඉන්න සෙනෙහස සදාකල් නිසා
ඉන්න ළඟ ඉන්න සෙනෙහස සදාකල් නිසා
සදාකල් නිසා

දෑස් අග පිපී දිලිසෙන
කඳුළු කැට වලට නොදැනෙන
හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
පාරමී පුරා සසරක
ඇවිද එන ඔබේ පසු පස
සුළඟ සේ වෙලී සනසමි... ආදරේ කියා
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Das Aga Pipi Dilisena Song Lyrics - දෑස් අග පිපී දිලිසෙන ගීතයේ පද පෙළ Das Aga Pipi Dilisena Song Lyrics - දෑස් අග පිපී දිලිසෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 12, 2021 Rating: 5

0 comments:

Post a Comment