Ran Wan Ahasa Pura Song Lyrics - රන්වන් අහස පුරා ගීතයේ පද පෙළ

Ran Wan Ahasa Pura Song Lyrics - රන්වන් අහස පුරා ගීතයේ පද පෙළ
Song Title : Ran Wan Ahasa Pura (රන්වන් අහස පුරා)
Singing : Ajith Muthukumarana (අජිත් මුතුකුමාරණ මහත්මා)


රන්වන් අහස පුරා
වැහිකළුවර තිබුනා
පෑයු සඳත් එදා
නොපෙනී යන්න ගියා //
රන්වන් අහස පුරා

කුළුදුල් පෙම් හසුනයි
සුවඳැති ලේන්සුවයි
පිදු ආදර සුවඳයි
කඳුලින් සේදෙන්නේ //
මල් පෙති පවා එදා
පරවෙන දිහා බලා
මගේ ඇස් දෙකම හඬයි
කොහොමද වාවන්නේ

රන්වන් අහස පුරා
වැහිකළුවර තිබුනා
පෑයු සඳත් එදා
නොපෙනී යන්න ගියා
රන්වන් අහස පුරා

මට ළංවෙන්න කියා
ඔබ දුන් සුවඳ පවා
අද මට වද දෙනවා
කෙලෙසද ඉවසන්නේ //
හමනා සුළඟ පවා
ඔබ හට තුරුළු වෙලා
දුක් සුසුමක් විතරක්
තනියට ඉතිරි වෙලා

රන්වන් අහස පුරා
වැහිකළුවර තිබුනා
පෑයු සඳත් එදා
නොපෙනී යන්න ගියා //
රන්වන් අහස පුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Wan Ahasa Pura Song Lyrics - රන්වන් අහස පුරා ගීතයේ පද පෙළ Ran Wan Ahasa Pura Song Lyrics - රන්වන් අහස පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 13, 2021 Rating: 5

0 comments:

Post a Comment