Your Choice Way

Punchi Puthe Punchi Duwe Song Lyrics - පුංචි පුතේ පුංචි දුවේ ගීතයේ පද පෙළ

Punchi Puthe Punchi Duwe Song Lyrics - පුංචි පුතේ පුංචි දුවේ ගීතයේ පද පෙළ
Song Title : Punchi Puthe Punchi Duwe (පුංචි පුතේ පුංචි දුවේ)
ගායනය : කලාශූරී මොහිදින් බෙග්


පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..//

සෙංකඩගල නගරය මැද සිරිදළදා මංදිරේ..
රන්වැලි සෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ..//
මේ රට මුතු ඇටයකි සොඳ ඉන්දිය මහ සාගරේ
ඉන්දිය මහ සාගරේ...

පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..//

රන් සමනළ මස්තකයෙහි සම්බුදු සිරිපා දිලේ..
සිංහල අත් දස්කම් පෑ සුන්දර සීගිරි ගලේ..//
වටිනාකම රකිනා ඔබ නමට වදී තුන්හෙලේ
නමට වදී තුන්හෙලේ...

පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Puthe Punchi Duwe Song Lyrics - පුංචි පුතේ පුංචි දුවේ ගීතයේ පද පෙළ Punchi Puthe Punchi Duwe Song Lyrics - පුංචි පුතේ පුංචි දුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, May 25, 2021 Rating: 5

0 comments:

Post a Comment