පොල් ලඩ්ඩු හදමු (Pol Laddu Hadamu)

පොල් ලඩ්ඩු හදමු (Pol Laddu Hadamu) - Your Choice Way
පොල් ලඩ්ඩු විනාඩි 5න් .ආසම කෑමක් ඉතිම් ❤️❤️😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පොල්  (Desiccated coconut) කප් භාගයක් 
  • ගී  හෝ බටර් මේස හැදි 3ක් 
  • කිරි  කප් 1/2
  • පිටි කිරි කප් 1
  • සීනී (පව්ඩර් ) කප් කාලක් 
  • කරදමුංගු කුඩු තේ හැදි   1/2 

✅ සාදාගන්න ක්‍රමය :

  1. පලමුව  මද ගින්දරේ නන්ස්ටික් පෑන්  එකක් ලිපේ තබා 
  2. එයට බටර් හෝ ගී දමන්න .. 
  3. මදක් දිය වූ පසු එයටම  කිරි කප් භාගය එක් කරන්න  හොදින්  කලවම් කර නටාගෙන එන තරමට ගන්න.. 
  4. දැන් මෙයට  ටික ටික පිටි කිරි එකතු කරන්න 
  5. අඩු ගින්දර  තබාගෙබ හොදින් කලවම්  කරන්න කැට නැතිවෙන්න ඕනේ.. හොදින්  කලවම්  කරගන්න
  6. විනාඩි 2ක් පමණ  යනවිට  මෙය ටිකාක් ගන වෙනවා 
  7. ඒ වෙලාවට සීනි  කුඩු සහ කරදමුංගු කුඩු එක් කරන්න හොඳින්  කලවම් කරන්න .. 
  8. තව ටිකාක් උකුවට ආ විට්ස් එයට  පොල් එක් කරන්න (මේකට සාමාන්‍ය පොල් ගන්න පුලුවන්  ඒත් ඒවා වේලාලාගන්න වෙන්නෙ) 
  9. පොල්  වේලීලා තියෙන්න ඔනේ 
  10. විනාඩි 2ක්  පමණ මිශ්‍ර කරගන්න  
  11. ගී තේ හැන්දක්  දමා ගන්න  
  12. ගුලි වේගෙන එන කොට පෑන් එකෙන් ඉවත් කරගන්න (චායා රූපයේ පරිදි )
  13. විනාඩි 2ක් පමණ  නිවෙන්න තබා තමන් කැමති ප්‍රමාණයට තද කරමින්  බෝල සාදා වියලි පොල් වල (desiccated)දවටා ගන්න.(කට්ලට් රෝල් කරන ආකාරයට ) 
දැන්  කන්න තමයි  තියෙන්නෙ ..ස්තූති 🙏🙏 ThusiTha N T (තුසිත)

පොල් ලඩ්ඩු හදමු (Pol Laddu Hadamu) - Your Choice Way

පොල් ලඩ්ඩු හදමු (Pol Laddu Hadamu) - Your Choice Way

පොල් ලඩ්ඩු හදමු (Pol Laddu Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පොල් ලඩ්ඩු හදමු (Pol Laddu Hadamu) පොල් ලඩ්ඩු හදමු (Pol Laddu Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2021 Rating: 5

0 comments:

Post a Comment