Pili Adare Song Lyrics - පීලි ආදරේ ගීතයේ පද පෙළ

Pili Adare Song Lyrics - පීලි ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Pili Adare (පීලි ආදරේ)
Vocals : Hashen Dulanjana 
Lyrics : Yashodha Adhikari
Music Composed & Produced : Lahiru De Costa
Mixed & Mastered : Lahiru De Costa @LAV STUDIO 
Guitars : Buddhika Perera
Director : DOP | Editor - Satheesh Rathnarajh @ Crossroad 
Colorist : Hasitha Jayasanka 
Car sponsor : Sheymon Rauff 
Photography : Sheymon Rauff


ඈ නොවූ ඈගේ මායා දැලේ නොවීලා මුලා
මා නොවූ මාගේ ප්‍රේමාදරේ යාවී පලා

මා පෙළාලූ හෝරාවේ – කාරණා නෑ ඈ කීවේ
ඒ ස්වරේ වේ ආවේගේ – ආදරේ කෝ මේ ලෝකේ

පාර මාරු වීලා ඈ යාවී
මේ කපේට නේවී ඈ නේවී
ඝෝරණාඩු ගෝෂා නෑසේවී
පීලි ආදරේ මේ වාරේ මාරු වේවී

මා සෙවූ ආලේ යාවී බිඳී ඒ ප්‍රාර්ථනා
නෑ එසේ වූවත් මේ ජීවිතේ පාවා තියා

මා පෙළාලූ හෝරාවේ – කාරණා නෑ ඈ කීවේ
ඒ ස්වරේ වේ ආවේගේ – ආදරේ කෝ මේ ලෝකේ

පාර මාරු වීලා ඈ යාවී
මේ කපේට නේවී ඈ නේවී
ඝෝරණාඩු ගෝෂා නෑසේවී
පීලි ආදරේ මේ වාරේ මාරු වේවී

ඈගෙ නීතී අනේක රීතී මා දවාවී
ශේෂ කාසී හීන කෝටී ගානෙ පාවේවී

මා පෙළාලූ හෝරාවේ – කාරණා නෑ ඈ කීවේ
ඒ ස්වරේ වේ ආවේගේ – ආදරේ කෝ මේ ලෝකේ

පාර මාරු වීලා ඈ යාවී
මේ කපේට නේවී ඈ නේවී
ඝෝරණාඩු ගෝෂා නෑසේවී
පීලි ආදරේ මේ වාරේ මාරු වේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pili Adare Song Lyrics - පීලි ආදරේ ගීතයේ පද පෙළ Pili Adare Song Lyrics - පීලි ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2021 Rating: 5

0 comments:

Post a Comment