Parawunu Mal Song Lyrics - පරවුණු මල් ගීතයේ පද පෙළ

Parawunu Mal Song Lyrics - පරවුණු මල් ගීතයේ පද පෙළ
Song Title : Parawunu Mal (පරවුණු මල්)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
තනුව : සී.ටී. ප්‍රනාන්දු
ගී පද : කරුණාරත්න අබේසේකර


පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා කියා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ.... //

රෑන ගිරව් රෑන පිටින් ඉගිල ගියාදෙන්
සිහින විමන් සිහින ලොවෙන් මිදී ගියාදෙන් //
සීත සුලං සීතලයේ හමා ගියාදෙන්
එන්න තුටින් එකතු වෙලා ඉඳිමු විනෝදෙන්

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා කියා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ

කාසිපණම් අතේ මිටේ නැතෙයි කියාලා
වාසි නොවී අවාසියක් වුණැයි හිතාලා //
ශෝ‍ක නොවී ලද පමණින් සතුට සොයාලා
ප්‍රීති සිනා සීනු හඬින් ගයමු වයාලා

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා කියා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Parawunu Mal Song Lyrics - පරවුණු මල් ගීතයේ පද පෙළ Parawunu Mal Song Lyrics - පරවුණු මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 24, 2021 Rating: 5

0 comments:

Post a Comment