Paaya Seetha Raye Song Lyrics - පායා සීත රැයේ ගීතයේ පද පෙළ

Paaya Seetha Raye Song Lyrics - පායා සීත රැයේ ගීතයේ පද පෙළ
Song Title : Paaya Seetha Raye (පායා සීත රැයේ)
ගායනය : විජය කුමාරතුංග
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ
තනි වූ තරුවේ
ඈ නෑ මා සෙවණේ

තනි තරුවේ ඔබ විලසින්
තනි වී ඇත මා සසරේ //
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ

පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ
තනි වූ තරුවේ
ඈ නෑ මා සෙවණේ

මද පවනේ රැඳි විලසින්
හඬ තාම ඇසේ ඇයගේ //
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ

පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ
තනි වූ තරුවේ
ඈ නෑ මා සෙවණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paaya Seetha Raye Song Lyrics - පායා සීත රැයේ ගීතයේ පද පෙළ Paaya Seetha Raye Song Lyrics - පායා සීත රැයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2021 Rating: 5

0 comments:

Post a Comment